Saturday, April 13, 2013

පඬුර




තුට්ටුවක ගැට ගසයි 
කෝටියක 
බලාපොරොත්තු 

Hope




හබල බිඳුනට 
ඔරුව ගිලුනට 
තොටිය තාම ජීවත් වෙනව 

සිතුවමක්






හිල් ඔරුවක් 
ගොළු මුහුදක් 
වාරකන් හිතක් 
සිතුවමක් 

Sunday, March 3, 2013

             
                                                   
ආත්මය පුරා 
අම්ල වැහි වස්සන  
මහා පරිසර දුෂණයක්

Sunday, February 24, 2013

යටි සිත






හීනි දිග 
මෝල් ගස් 
පිරිමි 
බඳ මහත 
වංගෙඩි 
ගැහණු 

රේඩියෝ



සවන් පිනවන්න 
තරංග සමග 
සංසර්ගයේ යෙදෙන 
නාලිකා